Package: update-manager Description-md5: 590b36e19703392a6fe86ceaa8467c85 Description-si: apt යාවත්කාලීන කලමණාකරණය කරන GNOME යෙදුම මෙය GNOME හි apt යාවත්කාලීන කලමණාකරුයි. මෙයින් යාවත්කාලීන සඳහා පිරික්සා පරිශීලකට අවශ්‍ය ඒවා ස්ථාපනයට ලබා දේ.